14-06-2019 | 5:02 PM
COLOMBO (News 1st) - පොලිස් ත්රස්ත විමර්ශන කොට්ඨාසය යුද හමුදාව සමග ක්රියාත්මක කළ වැටලීමකින් මොහොමඩ් සහරාන් සමග සමීප සබඳතා පැවැත් වූ තව ත් ත්රස්තවාදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, මහනුවර හිඟුල ප්රදේශයේදී යි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, පරිගණක තාක්ෂණ ශිල්පියෙක් සහ රියැදුරෙකු බව පොලීසිය ...