English
தமிழ்
කර්තෘ Staff writer
13 Jun, 2019 | 7:18 am
COLOMBO (News 1st) : පාකිස්තාන ආරක්ෂක අංශ භාරයේ සිටි මෙරට ධීවරයින් 5 දෙනා නිදහස් කර ඇතැයි ධීවර දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන් මිරිස්ස ධීවර වරායෙන් මුහුදු ගොස් තිබුණේ පසුගිය මාර්තු මස 26 වැනිදායි.
පකිස්තාන ආරක්ෂක අංශ භාරයේ සිට නිදහස ලැබූ ධීවරයින් ඉදිරි දින දෙක තුළ මෙරටට පැමිණීමට නියමිත බව ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අංශයේ සහකාර අධ්යක්ෂ පද්මප්‍රිය තිසේරා මහතා පැවසී ය.
30 Nov, 2019 | 07:41 AM
28 Oct, 2019 | 07:48 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS