සරසවිය ඉදිරිපිට පිහි ඇනුමකින් සිසුවියක රෝහලේ

සරසවිය ඉදිරිපිට පිහි ඇනුමකින් සිසුවියක රෝහලේ

සරසවිය ඉදිරිපිට පිහි ඇනුමකින් සිසුවියක රෝහලේ

කර්තෘ Staff writer

13 Jun, 2019 | 10:33 am

COLOMBO (News 1st) : කැලණිය සරසවිය ඉදිරිපිටදී තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් විශ්වවිද්‍යාල සිසුවියක තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ප්‍රේම සබඳතාවක් මුල් කරගනිමින් තරුණයෙකු, එම පහරදීම සිදුකර ඇති බවයි.

ඉන් තුවාල ලැබූ 21 හැවිරිදි තරුණිය රාගම රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පදිංචි 22 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]