13-06-2019 | 10:33 AM
COLOMBO (News 1st) : කැලණිය සරසවිය ඉදිරිපිටදී තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් විශ්වවිද්‍යාල සිසුවියක තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, ප්‍රේම සබඳතාවක් මුල් කරගනිමින් තරුණයෙකු, එම පහරදීම සිදුකර ඇති බවයි.
ඉන් තුවාල ලැබූ 21 හැවිරිදි තරුණිය රාගම රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පිළ...