කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය යළි විවෘත කෙරේ

කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය යළි විවෘත කෙරේ

by Staff writer 12-06-2019 | 9:34 PM
COLOMBO (News 1st) : අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ කෝචිච්කඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය අද යළි විවෘත කෙරිණ. ඒ එහි ප්‍රතිසංස්කරණය කිරීම්වලින් අනතුරුවයි. අද යළි විවෘත කිරීම වෙනුවෙන් දේවස්ථානයේ විශේෂ දේව මෙහෙය පැවැත්වුණේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි. https://www.youtube.com/watch?v=HZhDnYSQgg0