කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය යළි විවෘත කෙරේ

කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය යළි විවෘත කෙරේ

කොචිච්කඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය යළි විවෘත කෙරේ

කර්තෘ Staff writer

12 Jun, 2019 | 9:34 pm

COLOMBO (News 1st) : අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ කෝචිච්කඩේ සාන්ත අන්තෝනි දේවස්ථානය අද යළි විවෘත කෙරිණ.

ඒ එහි ප්‍රතිසංස්කරණය කිරීම්වලින් අනතුරුවයි.

අද යළි විවෘත කිරීම වෙනුවෙන් දේවස්ථානයේ විශේෂ දේව මෙහෙය පැවැත්වුණේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]