12-06-2019 | 12:42 PM
COLOMBO (News 1st): අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන්, රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව මාසයක කාලයක් ඇතුළත චෝදනා ගොනු කිරිමට පියවර ගන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය නිතිපතිවරයාට අද නියෝග කළේය.
චෝදනා සම්බන්ධයෙන් වන විභාගය ලබන මස 30 වනදා සිට ආරම්භ කිරිමට නියමිත ය.
අද දින එම නඩුව කැඳවනු ලැබුවේ, අ...