English
தமிழ்
කර්තෘ Chathuranga Rajapaksha
11 Jun, 2019 | 6:52 pm
COLOMBO (News 1st): ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද අතහැර දැමීමට සිදු විය.
ඒ, තරගය පැවැත්වෙන බ්‍රිස්ටල් ක්‍රීඩාංගණයට වර්ෂාව ඇඳ හැලීම හේතුවෙනි.
මෙරට වේලාවෙන් අද පස්වරු 3ට තරගය ආරම්භ වීමට නියමිතව තිබූ අතර වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට කාසියේ වාසිය උරගා බැලීමට නොහැකි විය.
ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදීම ක්‍රීඩාංගණයේ තත්ත්වය පරීක්ෂාකර බැලීමට නියමිතව තිබූ නමුත් වර්ෂාව හේතුවෙන් ඊට බාධා එල්ල විය.
තරගය නොපැවැත්වීම හේතුවෙන් දෙපිලටම ප්‍රසාද ලකුණු 1 බැගින් හිමිවිය.
01 Nov, 2019 | 05:48 PM
19 Jun, 2019 | 03:10 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS