11-06-2019 | 2:59 PM
COLOMBO (News 1st): අනුරාධපුරය, මිහින්තලේ සහ තන්තිරිමලේ යන ප්‍රදේශවල පාසල් 11 ක් ලබන 13 වෙනිදා සිට 18 වෙනිදා දක්වා වසා තැබීමට උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ, පොසොන් උත්සව සමයේ විශේෂ ආරක්ෂක රාජකාරි සඳහා අනුරාධපුරයට පිට පළාත් වලින් පැමිණෙන පොලීසිය ඇතුළු ආරක්ෂක සාමාජිකයින්ට...