මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි
සමාජ මාධ්‍යයේ පළ වූ ප්‍රකාශ 90ක් විමර්ශන සඳහා CIDයට

සමාජ මාධ්‍යයේ පළ වූ ප්‍රකාශ 90ක් විමර්ශන සඳහා CIDයට

සමාජ මාධ්‍යයේ පළ වූ ප්‍රකාශ 90ක් විමර්ශන සඳහා CIDයට

කර්තෘ Staff writer

10 Jun, 2019 | 9:05 am

COLOMBO (News 1st) : සමාජ මාධ්‍ය හරහා වෛරීසහගත ප්‍රකාශ නිකුත්වූ අවස්ථා 90 කට අධික ප්‍රමාණයක් නිරීක්ෂණය කර ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, ඒවා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බවයි.

Facebook, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය හරහා ජාතීන් අතර ගැටලු ඇතිවන අයුරින් නිකුත් කෙරෙන වෛරීසහගත ප්‍රකාශ පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් ද පිහිටුවා තිබේ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]