10-06-2019 | 11:33 AM
COLOMBO (News 1st): සහයෝගය, බැඳියාව, සහෝදරත්වය පිළිබිඹු කරමින් ජය පරාජය විඳ ගැනීමට අප කාටත් පුරුදු කරන්නේ ක්‍රීඩාව තුළිනි.
ඒ, අනුව සහෝදරත්වය පිළිබිඹු කරන තව ත් එක් සුවිශේෂි අවස්ථාවක් අපට ඊයේ දැකගත හැකිවිය.
ඒ, මේ දිනවල ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ගේ අවධානයට පාත්‍ර වී තිබෙන ලෝක කුසලාන ක්‍රිකට් ත...