විභාග සහතික පත්‍ර නිකුත් කිරීම Online ක්‍රමයට

විභාග සහතික පත්‍ර නිකුත් කිරීම Online ක්‍රමයට

by Staff writer 09-06-2019 | 10:57 AM

COLOMBO (News 1st) - ඔන්ලයින් ක්‍රමයට විභාග සහතික පත් නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

විභාග කොමාසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, මේ යටතේ විභාග දෙපාර්තමේන්තුවට පැමිණීමකින් තොරව තම විභාග සහතිකයේ පිටපතක් ලබාගත හැකි බවයි. ඉදිරියේදී විදේශවල සිටින මෙරට පුද්ගලයින්ගේ විභාග සහතික පත් ද ඔන්ලයින් ක්‍රමයට ලබාදීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය.