by Staff writer 09-06-2019 | 5:29 PM
COLOMBO (News 1st) : සුපිරි බොලිවුඩ් නිලි සෝනම් කපූර් අද දින සිය 34 වැනි උපන්දිනය සමරන්නී ය.
බොලිවුඩ් තොරතුරු වාර්තා කළේ, ඒ වෙනුවෙන් ඇයගේ සැමියා වන ආනන්ද් අහූජා ඉතා ප්‍රේමාන්විත සුබ පැතුමක් එක්කර ඇති බවයි.
සෝනම් කපූර් සිය සැමියා ,පවුලේ සාමාජිකයන් සමග එක්ව උපන්දිනය සමරන බව ද සඳහන් ය.
සෝනම් කපූර් මේ දිනවල ද සෝයා ෆැක්ටර් චිත්‍රපටයේ රූගත කිරීම් හේතුවෙන් කාර්යයබහුල ව සිටින්නී ය.