බොලිවුඩ් නිලි සෝනම් සිය 34 වන උපන්දිනය සමරයි

බොලිවුඩ් නිලි සෝනම් සිය 34 වන උපන්දිනය සමරයි

බොලිවුඩ් නිලි සෝනම් සිය 34 වන උපන්දිනය සමරයි

කර්තෘ Staff writer

09 Jun, 2019 | 5:29 pm

COLOMBO (News 1st) : සුපිරි බොලිවුඩ් නිලි සෝනම් කපූර් අද දින සිය 34 වැනි උපන්දිනය සමරන්නී ය.

බොලිවුඩ් තොරතුරු වාර්තා කළේ, ඒ වෙනුවෙන් ඇයගේ සැමියා වන ආනන්ද් අහූජා ඉතා ප්‍රේමාන්විත සුබ පැතුමක් එක්කර ඇති බවයි.

සෝනම් කපූර් සිය සැමියා  ,පවුලේ සාමාජිකයන් සමග එක්ව උපන්දිනය සමරන බව ද සඳහන් ය.

සෝනම් කපූර් මේ දිනවල ද සෝයා ෆැක්ටර් චිත්‍රපටයේ රූගත කිරීම් හේතුවෙන් කාර්යයබහුල ව සිටින්නී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]