09-06-2019 | 4:27 PM
COLOMBO (News 1st) : ගාල්ල, මලිගස්පේ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරාධිපතිපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍ය අතිගෞරවනීය පල්ලත්තර ශ්‍රී සුමනජෝති නායක ස්වාමින්වහන්සේ අද අලුයම අපවත් වූහ.
1924 වසරේ පල්ලත්තරදී උපත ලැබූ උන්වහන්සේ, මුල්කිරිගල රජමහා...