දිස්ත්‍රික්ක 6 කට තද වැසි

දිස්ත්‍රික්ක 6 කට මිලිමීටර් 100 - 150 ත් අතර තද වැසි

by Staff writer 08-06-2019 | 6:55 AM

COLOMBO (News 1st)  - දිස්ත්‍රික්ක 6 කට අද දිනයේ මිලිමීටර් 100 - 150 ත් අතර තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, නිරිතදිග මෝසම දිවයින පුරා ස්ථාපිත වීම හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් වැඩවීමක් අපේක්ෂා කරන බවයි.