අධිවේගී මාර්ගයේ දඩ මුදල් ඉහළට…

අධිවේගී මාර්ගයේ දඩ මුදල් ඉහළට…

කර්තෘ Staff writer

08 Jun, 2019 | 12:36 pm

COLOMBO (News 1st) – අධිවේගී මාර්ග දඩ මුදල් ඉහළ නැංවීමට ආණ්ඩුව පියවර ගෙන තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ පාර්ලිමේන්තුවේදී ය.

ඒ අනුව වේග සීමාවන්ට අදාළ දඩ මුදල් මෙසෙය…

වේග සීමාව 100 – 120 අතර නම් දඩය රු.3000 – රු.5000

වේග සීමාව 120 – 130 අතර නම් දඩය රු.5000 – රු.10000

වේග සීමාව 130 – 150 අතර නම් දඩය රු.10000 – රු.15000

වේග සීමාව 150 ඉක්ම වූ විට දඩය රු. 25000 බවත් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]