06-06-2019 | 5:01 PM
COLOMBO (News 1st) - අනිද්දා (8) පෙරවරු 9.00 සිට පසුදා පෙරවරු 9.00 දක්වා පැය 24 ක කාලයක් හෝකන්දර ප්රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
එම මණ්ඩලය සඳහන් කළේ, අදාළ කාලය තුළ කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්රදේශවලටත්, මහරගම, බොරලැස්ගමුව, නගර ...