by Staff writer 05-06-2019 | 5:36 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය අතර ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.
ඒ, දෙරට අතර ආර්ථික සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණිනි.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ගෙන ආ යෝජනාවකට අනුව ඊට අනුමැතිය හිමිවිය.