නැදිමාලේ ඇළකින් බිළිඳු මළ සිරුරක් හමුවෙයි

නැදිමාලේ ඇළකින් බිළිඳු මළ සිරුරක් හමුවෙයි

by Staff writer 05-06-2019 | 3:33 PM

COLOMBO (News 1st) - දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ ඇළක තිබී බිළිඳු මළ සිරුරක් සොයා ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ලද තොරතුරක් මත අද පෙරවරුවේ සිරුර සොයා ගත් බවයි. මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පස්වරුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිත බව පොලීසිය සඳහන් කළේ ය.