by Staff writer 05-06-2019 | 3:20 PM
COLOMBO (News 1st) - නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ශාන් විජයලාල් ද සිල්වා මහතා දිවුරුම් දී තිබේ.
ඒ, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා ඉදිරියේ ය.
ශාන් විජයලාල් ද සිල්වා මහතා මීට පෙර දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.