ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය අතර ගිවිසුමකට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය අතර ගිවිසුමකට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය අතර ගිවිසුමකට කැබිනට් අනුමැතිය

කර්තෘ Staff writer

05 Jun, 2019 | 5:36 pm

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය අතර ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

ඒ, දෙරට අතර ආර්ථික සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණිනි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ගෙන ආ යෝජනාවකට අනුව ඊට අනුමැතිය හිමිවිය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]