චීන ජනපති රාජ්‍ය සංචාරයක් සඳහා රුසියාවට

චීන ජනපති රාජ්‍ය සංචාරයක් සඳහා රුසියාවට

චීන ජනපති රාජ්‍ය සංචාරයක් සඳහා රුසියාවට

කර්තෘ Staff writer

05 Jun, 2019 | 5:52 pm

News 1st – චීන ජනාධිපති ෂි ජින්පින්ග්, රාජ්‍ය සංචාරයක් සඳහා අද රුසියාවට පැමිණියේ ය.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මොස්කව් නුවරට පැමිණි චීන ජනාධිපතිවරයා ඇතුළු පිරිස වෙනුවෙන් ගෞරවාන්විත පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබූ බවයි.

චීන, රුසියා නායකයින් දෙපළ අතර නිල හමුව හෙට පැවැත්වෙනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]