05-06-2019 | 12:38 PM
COLOMBO (News 1st) – ගමන අඩාළව අරමුණෙහි අතරමං වෙමින්, ජනතාව ද අනාථ කරන, සංවර්ධන ව්‍යාපෘති..
ප්‍රමුඛතාවය දියයුතු සංවර්ධන වැඩකටයුතු දිවයිනේ කොතෙකුත් තිබිය දී,
සියල්ලට වඩා කඩිමුඩියේ වැඩ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතියක් වන්නේ මධ්‍යම අධිවේගී මාර්ගයයි.
ඉන් දේශපාලන අධිකාරය බලාපොරොත්තු වූ මුඛ්‍ය අරමුණ පවා...