by Staff writer 04-06-2019 | 2:57 PM
COLOMBO (News 1st) - බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම් මුසම්මිල් මහතා පත් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, මීට ටික වේලාවකට පෙර ඒ.ජේ.එම් මුසම්මිල් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නව ධුරයේ දිවුරුම් දුන් බවයි.