04-06-2019 | 1:40 PM
COLOMBO (News 1st) : මඩකළපුව කරදියනාරු, කායන්කුඩා ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ රාත්රී 10.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.
යතුරු පැදියක් දිවියෙකුගේ ගැටී, මාර්ගයෙන් ඉවතට පැන විදුලි සංඥා කණුවක ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
අනතුරෙන් මියගො...