සාලි සහ හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වෙති

BREAKING : අසාද් සාලි සහ හිස්බුල්ලා ආණ්ඩුකාර ධුරවලින් ඉල්ලා අස්වෙති

by Sagarika Chathumali 03-06-2019 | 1:16 PM
COLOMBO (News 1st) : නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වී තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ආණ්ඩුකාරවරුන් දෙදෙනාගේ ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිවරයා විසින් භාර ගනු ලැබූ බවයි.