21 ප්‍රහාරයට පසුව කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් 2289 දෙනාගෙන් 211 දෙනෙකු රැඳවුම් භාරයට

21 ප්‍රහාරයට පසුව කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් 2289 දෙනාගෙන් 211 දෙනෙකු රැඳවුම් භාරයට

21 ප්‍රහාරයට පසුව කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් 2289 දෙනාගෙන් 211 දෙනෙකු රැඳවුම් භාරයට

කර්තෘ Staff writer

03 Jun, 2019 | 5:29 pm

COLOMBO (News 1st) – අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලින් සැකකරුවන් 2289 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඒ අතුරින් 1655 දෙනෙකු ඇප මත මුදා හැර සිටින බවයි.

423 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර 211 දෙනෙකු රැඳවුම් භාරයට පත් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]