රතන හිමියන් රෝහල්ගත කෙරේ

සත්‍ය ක්‍රියාව අවසන් කිරීමෙන් පසු රතන හිමියන් රෝහල්ගත කෙරේ

by Staff writer 03-06-2019 | 3:08 PM

COLOMBO (News 1st) - මහනුවර ශ්‍රී දළදා මාලිගය ඉදිරිපිට දින 04 ක් පුරා ක්‍රියාත්මක කළ අධිෂ්ඨාන සත්‍ය ක්‍රියාව අවසන් කිරීමෙන් පසු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ගිලන් රථයකින් රෝහල කරා රැගෙන ගොස් තිබේ.