03-06-2019 | 9:46 AM
COLOMBO (News 1st) : ග්රෑන්ඩ්පාස්, ජෝසෆ් වීදිය ප්රදේශයේදී මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, 51 හැවිරිදි සැකකරුවෙකු එලෙස අත්අඩංගුවට ගත් අතර ඔහු සන්තකයේ තිබී මත්පෙති 3950 ක් සිය භාරයට ගත් බවයි.
සැකකරු අද මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
&nb...