හිටපු ඇමතිවරු 20ක් තවමත් නිල නිවාස භාර දී නැහැ

හිටපු ඇමතිවරු 20ක් තවමත් නිල නිවාස භාර දී නැහැ

by Staff writer 02-06-2019 | 6:45 PM
COLOMBO (News 1st) : හිටපු රජයේ මැති ඇමතිවරුන් 20 දෙනකුට ආසන්න පිරිසක් ඔවුන්ට දුන් නිල නිවාස තවමත් ආපසු භාර දී නොමැති බව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ, කඩිනමින් එම නිවාස යළි භාර දෙන්නැයි, සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇති බවයි.