ගොතටුවේ වෙඩි තැබීමක්..

ගොතටුවේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කෙරේ

by Staff writer 02-06-2019 | 8:26 PM
COLOMBO (News 1st) : ගොතටුව, මුල්ලවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් 40 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, අද  පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.