මෙරට යුවළවල් 10,000 ක් නීත්‍යානුකූලව විවාහ වී නොමැති බවට හෙළිවෙයි

මෙරට යුවළවල් 10,000 ක් නීත්‍යානුකූලව විවාහ වී නොමැති බවට හෙළිවෙයි

මෙරට යුවළවල් 10,000 ක් නීත්‍යානුකූලව විවාහ වී නොමැති බවට හෙළිවෙයි

කර්තෘ Staff writer

02 Jun, 2019 | 7:55 am

COLOMBO (News 1st) – මෙරට යුවළවල් 10,000 ක් නීත්‍යානුකූලව විවාහ වී නොමැති බව සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මෙම පිරිස් නීත්‍යානුකූලව විවාහ නොවීමෙන් සමාජීය ගැටළු රැසක් මතු ව ඇති බවයි.

ඔවුන්ට කඩිනමින් විවාහ සහතික නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් සකස් කර ඇති බව රෙජිස්ටාර් ජනරාල් එන්.සී.විතානගේ මහතා සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]