ගොතටුවේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ගොතටුවේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කෙරේ

ගොතටුවේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කෙරේ

කර්තෘ Staff writer

02 Jun, 2019 | 8:26 pm

COLOMBO (News 1st) : ගොතටුව, මුල්ලවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් 40 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද  පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]