02-06-2019 | 3:00 PM
COLOMBO (News 1st) : මොහොමඩ් සහරාන්ට අයත් පල්ලි ඉදිකළ ඉංජිනේරුවරයෙකු දෙහිවල, කඩුවාන ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත කළ විමර්ශනවලින් පසු සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
මෙම ඉංජිනේරුවරයා හොරොව්පතාන ඇල්ලවැව ඇතුළු ප්රදේශ කිහිපයක මෙම දේවස්ථාන ඉදිකර තිබේ.
සැකකරු වස...