ශ්‍රී ලංකාව අද ලෝක කුසලාන තරග බිමට

ශ්‍රී ලංකාව අද ක්‍රිකට් ලෝක කුසලාන තරග බිමට

by Staff writer 01-06-2019 | 8:00 AM

News 1st - මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පැවැත්වේ.

ඒ, නවසීලන්තයට එරෙහිව එංගලන්තයේ කාඩීෆ් පිටියේදී. මෙම තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භවීමට නියමිතයි.