ඉන්දීය සංචාරය නිම කරමින් ජනපති දිවයිනට

ඉන්දීය සංචාරය නිම කරමින් ජනපති දිවයිනට

by Staff writer 01-06-2019 | 6:35 AM

COLOMBO (News 1st) - ඉන්දීය සංචාරය අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේ ය.

ජනාධිපතිතුමා ඉන්දියාවේ සංචාරයක නිරත වූයේ, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ත උළෙලට සහභාගිවීම සඳහායි. මේ අතර ඉදිරි ජනාධිපතිවරණය පවත්වන දින වකවානු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ ඉන්දියාවේදී අදහස් පළ කළේ ය.