අනාරක්ෂිතව ගබඩා කර තිබූ රසායන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

අනාරක්ෂිතව ගබඩා කර තිබූ රසායන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

අනාරක්ෂිතව ගබඩා කර තිබූ රසායන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

01 Jun, 2019 | 10:16 am

COLOMBO (News 1st) – මතුගම, මීගහතැන්න ප්‍රදේශයේදී බලපත්‍ර රහිතව අනාරක්ෂිතව ගබඩා කර තිබූ රසායන ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඔහු සන්තකයේ තිබී රසායන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300 බැගින් වූ බැරල් 8 ක් සිය භාරයට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු සහ රසායන ද්‍රව්‍ය සහිත බැරල් තොගය වැඩිදුර විමර්ශන සඳහා මීගහතැන්න පොලීසියට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]