English
தமிழ்
කර්තෘ Staff writer
31 May, 2019 | 4:33 pm
එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා සඳහන් කළේ, පවතින ආරක්ෂක වැඩපිළිවෙළට අනුකූලව කටයුතු කිරීමට එම පීඨවල සිසුන් එකඟතාව පළ කිරීම හේතුවෙන් ඒවා යළි විවෘත කරන බවයි.
ඒ අනුව විද්‍යා පීඨය, වාණිජ හා කළමනාකරණ පීඨය සහ පරිගණක සහ තාක්ෂණ පීඨය ලබන 03 වැනි දා යළි විවෘත කෙරෙනු ඇති.
එම පීඨවල ඉගෙනුම ලබන නේවාසිකාගාර හිමි සිසුන් ලබන ඉරිදා ඒ සඳහා වාර්තා කළයුතු බව ද ඔහු සඳහන් කළේ ය.
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු පසුගිය 28 වැනි දා විවෘත කළ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලු පීඨ ඊයේ දිනයේ වසා දැමුණේ විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් ඇතැම් ක්‍රියාමාර්ගවලට සිසුන් පිරිසක් විරෝධය පළ කිරීම හේතුවෙනි.
11 Oct, 2020 | 10:42 AM
28 Feb, 2020 | 05:10 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS