31-05-2019 | 5:03 PM
COLOMBO (News 1st) - මොහොමඩ් සරහාන්ගේ බවට සැක කෙරෙන ලැප්ටොප් පරිගණයක් අක්කරෙයිපත්තුව පාලමුනේ කලපුවේ තිබී සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, මොහොමඩ් සහරාන් නැමැත්තාගේ කල්මුණේ ප්‍රදේශයේ සම්බන්ධීකාරකවරයා ලෙස කටයුතු කළ අයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ප...