විදේශ ගමන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ

විදේශ ගමන් බලපත්‍ර ගාස්තු සංශෝධනය කෙරේ

by Sagarika Chathumali 30-05-2019 | 9:32 PM
COLOMBO (News 1st) : විදේශ ගමන් බලපත්‍ර ගාස්තු ලබන මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ. ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ, ඒ අනුව සාමාන්‍ය සේවය රුපියල් 3500ක් වන බව ත් එක්දින සේවය රුපියල් 15000ක් වන බවත් ය.