home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්රීඩා පුවත්
ව්යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ උත්කර්ෂවත් සමාරම්භක උත්සවය (ඡායාරූප)
by Chathuranga Rajapaksha
30-05-2019 | 12:08 PM
(News 1st): ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය ඊයේ අති උත්කර්ෂවත් අන්දමින් ලන්ඩන් නුවරදී පැවැත්විය.
ඒ, තරගාවලියට එක්වන කණ්ඩායම් සියල්ලේම නායකයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි. හිටපු ටෙස්ට් ක්රිකට් ක්රීඩකයින් රැසක්ද සහභාගි වූ අතර විචිත්රාංග රැසක්න් මෙම උත්සවය සමන්විත විය. එහි පැවැති විශේෂාංගයකදී ශ්රී ලංකාව නියෝජනය කරමින් හිටපු ටෙස්ට් ක්රිකට් නායක මහේල ජයවර්ධන සහ ප්රවීන මලල ක්රීඩිකා දමයන්ති දර්ශා සහභාගි විය.
වෙනත් ලිපි
T20 ලෝක කුසලානයේ කාලසටහන එළිදැක්වීම අද
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
අපේ ක්රීඩකයන් ගත් තීරණය පසුපස 3වැනි පාර්ශ්වයක්?
ශ්රී ලංකා - පකිස්ථාන ක්රිකට් තරගාවලියේ වෙනසක්
නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය
පාකිස්ථාන - ශ්රී ලංකා එක්දින සටන අද ඇරඹේ...
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්රීඩා
ව්යාපාරික
විදේශීය