"රනිල් වික්‍රමසිංහ මොනයම් අන්දමකින්වත් රාජ්‍ය පාලනයට නුසුදුසුයි" - මහාචාර්ය සරත් විජේසූරිය

by Staff writer 30-05-2019 | 9:46 AM

COLOMBO (News 1st) - කොට්ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ 77 වැනි ජන්ම දිනය වෙනුවෙන් උපහාර උළෙලක් ඊයේ පැවැත්විය.

මෙම උත්සවය පැවැත්වුයේ, බන්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ය. මහා සංඝරත්න‍ය, කතානායකවරයා ඇතුළු දේශපාලන නායකයින්, මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය. මෙහිදී මහාචාර්ය සරත් විජේසූරිය මහතා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ මෙලෙස අදහස් පළ කළේය.