ජනපති ඉන්දියාවට

නරේන්ද්‍ර මෝදිගේ පදවි ප්‍රාප්ති උළෙලට සහභාගී වීමට ජනපති ඉන්දියාවට

by Staff writer 30-05-2019 | 8:05 AM

COLOMBO (News 1st) - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත වේ.

ඒ, පසුගිය දා පැවති මහ මැතිවරණයෙන් ජයගත් නරේන්ද්‍ර මෝදි මහතාගේ පදවි ප්‍රාප්ති උළෙලේ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වීම සඳහායි. නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා එම උත්සයට සහභාගි වනු ඇති.