30-05-2019 | 5:44 PM
COLOMBO (News 1st) : රථවාහන නීතිය දිවයිනේ සියලු ප්‍රදේශවලට එක ලෙස ක්‍රියාත්මක කරන්නැයි නීතිපතිවරයා , වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.
නීතිපතිවරයා නියෝජනය කරමින් නිවුස් ෆස්ට් වෙත මේ බව ප්‍රකාශ කළ රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ, මාධ්‍ය වාර්තා පදනම් කරගනිමින් නී...