නව ඇමතිවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

නව ඇමතිවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

නව ඇමතිවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

කර්තෘ Staff writer

29 May, 2019 | 11:55 am

COLOMBO (News 1st): නව අමාත්‍යවරුන් දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

1 – රංජිත් මද්දුම බණ්ඩාර මහතා – රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍ය

2 – පී. හැරිසන් මහතා – කෘෂිකර්ම, පශූ සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජල සම්පත් අමාත්‍ය

3 – වසන්ත සේනනායක මහතා – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය

දිවුරුම් දීමේ අවස්ථාව අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]