29-05-2019 | 3:14 PM
COLOMBO (News 1st) : කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හා සුළං වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ක් දක්වා ක්ෂණික ඉහළ යා හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තද වැසි සහ සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින්, එම දෙපාර්තමේන්තුව ධීවරයිනගෙන් ඉල්...