1 වසරට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය නිකුත් කෙරේ

1 වසරට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය නිකුත් කෙරේ

1 වසරට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍රය නිකුත් කෙරේ

කර්තෘ Staff writer

27 May, 2019 | 7:35 am

COLOMBO (News 1st) : ලබන වසරේ පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අද දිනයේ නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය පැවසුවේ, අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk නිල වෙබ් අඩවියට ඇතුළත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]