27-05-2019 | 2:12 PM
COLOMBO (News 1st) : ලබුගම කලටුවාව සිට ජලය සපයන ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ හදිසි බිඳ වැටීමක් සිදුව තිබේ.
ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සඳහන් කළේ, මේ හේතුවෙන් කොළඹ ආශ්රිත ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවා ඇති බවයි.
ඒ අනුව , අද රාත්‍රී 8 දක්වා මහරගම , බොරලැස්ගමුව , කොට්ටාව , පන්නිපිටිය , රුක්මල්ගම...