පදියතලාවේ දැඩි සුළඟකින් නිවාස 10 කට හානි

පදියතලාවේ දැඩි සුළඟකින් නිවාස 10 කට හානි

පදියතලාවේ දැඩි සුළඟකින් නිවාස 10 කට හානි

කර්තෘ Staff writer

26 May, 2019 | 11:40 am

COLOMBO (News 1st) – පදියතලාව, ගල්වලලන්ද හා කහටවින්න යන ප්‍රදේශ හරහා හමා ගිය දැඩි සුළඟකින් නිවාස 10 ක පමණ හානි සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ, ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග දැඩි සුළඟක් හටගත් බවයි.

සුළඟින් නිවාසවලට සිදු වූ හානි තක්සේරු කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි පදියතලාව ප්‍රදේශයේ ලේකම් කාර්යාලය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]